11.6 C
London
Saturday, September 30, 2023

දුරදිග ගිය හාදුවෙන් චීන පෙම්වතා රෝහලේ

පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් දීමෙන් වම් කණට හානි වී කන් නොඇසී ගිය පෙම්වතෙකු පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අගෝස්තු 22 වැනිදාට යෙදී තිබූ චීන ආදරවන්තයින්ගේ දිනයේදී මෙම සිදුවීම සිදු වී ඇති බවයි.

හාදුව ලබා දෙන මොහොතේ තමාට වම් කන ඇතුළෙන් පිපුරුම් හඬක් ඇසුණු බවත් ඉන්පසු දැඩි වේදනාවක් හටගත් බවත් පෙම්වතා පවසා තිබෙනවා.

කෙසේනමුත් පෙම්වතා එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති බවත් ඔහු සුවය ලැබීමට මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Latest

ගංඟාවල ජල මට්ටම් ඉහළට – නාය යෑමේ අනතුරු ඇඟවීමේ තවදුරටත්

කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු...

මහියංගනය පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්

මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගී වූ ඇතින්නක් පෙරහැර...

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ තොප්පියක් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි හැටහය ලක්ෂයකට වෙන්දේසි වී තිබේ. වෙන්දේසියට ගිය තොප්පිය මයිකල් ජැක්සන් පැළඳ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු' ගෙනැවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වලස් විශේෂය වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති...

පාකිස්තානයේ පිපිරීමක් – 50ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 50 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. තවත් විශාල පිරිසක් මෙම පිපිරීමෙන්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here