11.6 C
London
Saturday, September 30, 2023

මැණික් ව්‍යාපාරිකයන්ට නව බද්දක්

මැණික් සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රයන් සඳහා දැනට ක්‍රියාත්මක ලාභය මත අය කරන බදු ක්‍රමවේදය අවලංගු කර ව්‍යාපාරිකයන්ගේ මූලික ආදායම මත සියයට දෙකයි දශම පහක් හෝ සුදුසු බදු අනුපාතයක් පනවන ලෙස පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට නිර්දේශ කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පත් කර තිබෙන මෙම කාරක සභාව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා ශ්‍රී ලංකා රේගුව ඇතුළු ආයතන කිහිපයක් සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි.

ලොව තරගකාරීත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය වන නව යන්ත්‍ර සූත්‍ර තීරුබදු රහිතව ආනයනය කිරීමට මැණික් අපනයනකරුවන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් තායිලන්තය, චීනය සහ හොංකොං ආදි රටවල මැණික් හා ස්වර්ණාභරණ ආනයන අපනයන ක්‍රියාවලියේ දී අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය හා අනෙකුත් ක්‍රමවේද පිළිබඳව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන්ට පුළුල් අවබෝධයක් ලබා දිය යුතු බවත් එම කාරක සභාව නිර්දේශ කර ඇත.

Latest

ගංඟාවල ජල මට්ටම් ඉහළට – නාය යෑමේ අනතුරු ඇඟවීමේ තවදුරටත්

කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු...

මහියංගනය පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්

මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගී වූ ඇතින්නක් පෙරහැර...

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. අදාළ සුපිරි වෙළඳසැලේ...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල තේරී පත්ව තිබෙනවා. 'Times Higher Education World University' 2024 ශ්‍රේණිගත කිරීම...

රියදුරන්ට අවවාදාත්මක නිවේදනයක්

කඳුකර ප්‍රදේශවල ධාවනයේ යෙදෙන රියදුරන් ඉතා ප්‍රවේශම් විය යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගය, හැටන් - කොළඹ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here