11.6 C
London
Saturday, September 30, 2023

ඇෆ්ගනිස්තානයට ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (05) පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 291ක් රැස්කර ගත්තේය.

වටිනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 84ක් තුළ ලකුණු 92ක් රැස් කළේය.

තරගය ජයගැනීම සඳහා ඇෆ්ගනිස්තානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 292 කි.

Latest

ගංඟාවල ජල මට්ටම් ඉහළට – නාය යෑමේ අනතුරු ඇඟවීමේ තවදුරටත්

කැළණි සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් අවදානයෙන් සිටිය යුතු...

මහියංගනය පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි ප්‍රහාරයක්

මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගී වූ ඇතින්නක් පෙරහැර...

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

කුසල් ජනිත් පිටියෙන් ඉවතට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පුහුණු තරගය අතරතුරදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ අනුව...

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු පුහුණු තරගය අද

එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද (29) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා. මෙම පෙර පුහුණු තරගය ගුවාටි හි බර්සපරා ක්‍රිකට්...

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිවයිනට

චීනයේ හැංෂො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනූ (අනුශූරතාව) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here