28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධම්මික පෙරේරා ඉවත් වෙයි

ධම්මික පෙරේරා ඉවත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්. බී. දිසානායක සහ ධම්මික පෙරේරා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 130(3) හි විධිවිධාන අනුව, 2023 සැප්තැම්බර් 01 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලාන්සා, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ මංජුලා දිසානායක එම කාරක සභාවේ සේවය කිරීම පිණිස නම් කරන ලද බව කථානායකවරයා නිවේදනය කර තිබේ.