29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඑක්සත් ජනපදයේ වෙඩි තැබීමක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

එක්සත් ජනපදයේ වෙඩි තැබීමක් – දෙදෙනෙක් ජීවිතක්ෂයට

එක්සත් ජනපදයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එක්සත් ජනපදයේ ඇලබාමා හි රාත්‍රී සමාජ ශාලාවක මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල වූ පුද්ගලයින් රැගෙන යාමට සහ හදිසි ප්‍රතිකාර සඳහා පැමිණි වාහනයකටද වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.