27 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුවන් හා ඊජිප්තු අගමැති අතර හමුවක්

රුවන් හා ඊජිප්තු අගමැති අතර හමුවක්

රුවන් විජයවර්ධන ඊජිප්තු අගමැති මුස්තාපා මැඩිබොව්ලි හමුවී සාකච්ඡා කර තිබේ.

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන අප්‍රිකානු දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා එහි ගොස් සිටින අවස්ථාවේදීයො ඔවුන් දෙදෙනාගේ මම හමුව සිදුව ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මෙම සමුළුවට සහභාගී වී සිටින රුවන් විජයවර්ධන මහතා ඊජිප්තු අගමැතිවරයා සමඟ දෙරට අතර වෙළෙද හා දේශගුණික විපර්යාස පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ගැනද රුවන් විජයවර්ධන මෙහිදි ඊජිප්තු අගමැතිවරයා දැනුම්වත් කර ඇත.

එසේම දෙරට අතර වෙළෙද කටයුතු වර්ධනය කර ගැනීම ගැනද මෙහිදී අදහස් හුවමාරුවී තිබේ.