33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියා එළොව යැවූ තරුණයෙක් අත්අඩංගුවට

පියා එළොව යැවූ තරුණයෙක් අත්අඩංගුවට

තම පියාට පහර දී ඝාතනය කළ පුත්‍රයෙක් දංකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

පසුගිය මස 31 වැනිදා මොහු තම පියාට අමානුෂික ලෙස පහර දී ඇති අතර එම ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබූ 62 හැවිරිදි පියා රෝහල්ගත කර තිබේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.