26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්ද නාගමුවට අධිකරණ නියෝගයක්

දුමින්ද නාගමුවට අධිකරණ නියෝගයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශය වෙත කැඳවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරමින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව ලබන 12 වෙනිදා උදේ 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශයේ පෙනී සිටින ලෙසයි ඔහුට දන්වා ඇත්තේ.

ෆේස්බුක් සහ යූ ටියුබ් නාළිකා ඔස්සේ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට මෙම කැඳවීම සිදුකර තිබෙනවා.