― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeNewsPoliticalකොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ නිල නිවාස අරන්

කොළඹ හතේ ගෙවල් තියෙන ඇමතිවරුත් රජයේ නිල නිවාස අරන්

කොළඹ හතේ ගෙවල් තියෙන ඇතැම් ඇමතිවරුත් රජයේ නිල නිවාස ලබා ගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී මන්ත්‍රීවරයා අවධාරණය කළේ මෙසේ ගෙවල් ගැනීම සදාචාරාත්මක නොමැති බවත් ඇමතිවරුන් වූ පලියට නිල නිවාස සොයා බැලීමකින් තොරව නොදෙන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත්ය.