30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldහෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට වැටෙයි

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට වැටෙයි

හෙළිකොප්ටර් යානයක් ඩුබායි මුහුදට කඩාගෙන වැටී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නියමුවන් දෙදෙනාද සමඟින් මෙම හෙලිකොප්ටර් යානය මුහුදට කඩා වැටී ඇති බවයි.

අනතුරට පත් බෙල් 212 හෙළිකොප්ටර් යානය වන අතර එම අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ජීජිත්තු සහ දකුණු අප්‍රිකානු ජාතිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.