29 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමාලි රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරයකින් 49ක් ජීවිතක්ෂයට

මාලි රාජ්‍යයට එල්ල වූ ප්‍රහාරයකින් 49ක් ජීවිතක්ෂයට

ඉස්ලාමීය සටන්කාමීන් ඊසානදිග මාලි රාජ්‍යයේ ගංගා බෝට්ටුවකට එල්ල කරන ලද ප්‍රහාරයෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉස්ලාමීය සටන්කාමීන් බෝට්ටුවට ප්‍රහාර එල්ල කර ඇත්තේ ගාඕ නගරයේ සිට මොප්ටි දක්වා නයිජර් ගඟේ ගමන් කරමින් සිටියදීයි.

ඔවුන් හමුදා කඳවුරකටද ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී සෙබළුන් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

මේ සිද්ධියෙන් පසු රජය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.