― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeSportනොවැක් ජොකොවික්ගෙන් වාර්තාගත ජයග්‍රහණයක්

නොවැක් ජොකොවික්ගෙන් වාර්තාගත ජයග්‍රහණයක්

නිව්යෝර්ක්හි පැවති එක්සත් ජනපද විවෘත අවසන් මහා තරගයේදී ඩැනියල් මෙද්වදෙව් (Daniil Medvedev) අභිබවා යමින් වාර්තාගත ජයග්‍රහණයක් ලබා ගනිමින් 24 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව (Grand Slam singles title) දිනා ගැනීමට නොවැක් ජොකොවික් (Novak Djokovic) සමත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 36 හැවිරිදි සර්බියානු ජාතිකයකු වන නොවැක් ජොකොවික් 6-3 7-6 (7-5) 6-3ක් ලෙස මෙම ජයග්‍රහණය ලබා ගත් බවයි.