දිස්ත්රික්ක හතරක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.
අද (11) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.