28.9 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබහාලුම් 965ක් රේගු අංගනයේ සිරවෙයි

බහාලුම් 965ක් රේගු අංගනයේ සිරවෙයි

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කන්ටේනර් 965 ක් පමණ පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් වරාය පර්යන්ත තුළ හෝ රේගු විභාග අංගනවල සිරවී ඇතැයි අනාවරණය වී තිබේ.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ.

විමර්ශන සහ නඩු අවසන් නොකිරීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

රේගු අභියාචනා පටිපාටිය සඳහා දීර්ඝ කාලයක් ගතවන බැවින් ආනයනකරුවන් සහ අපනයනකරුවන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.