28 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldපාකිස්තානයේ රෝහලක් අසල බෝම්බයක් පුපුරා යයි

පාකිස්තානයේ රෝහලක් අසල බෝම්බයක් පුපුරා යයි

අද (11) පාකිස්තානයේ පෙශාවර් නගරයේ රෝහල් සංකීර්ණයක් අසල බෝම්බ පිපිරීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම පිපිරීම සිදුකර ඇත්තේ ආරක්ෂක අංශ රැගත් රථයක් ඉලක්ක කරගනිමින් ය.

එම සිදු වූ පිපිරීමෙන් එක් ආරක්ෂක අංශ නිලධාරියෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත සංවිධානයක් විසින් මෙතෙක් භාර ගෙන නොමැත.