― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsදුම්රියේ වහලයෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

දුම්රියේ වහලයෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

හොරපේ ප්‍රදේශයේදී දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබෙනවා.

අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු බවට වාර්තා වේ.

අධික තදබදය ⁣හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය මතට ගොඩවී තිබෙනවා.