― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsදුම්රියේ වහලයෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

දුම්රියේ වහලයෙන් වැටී තරුණයෙක් ජීවිතක්ෂයට

හොරපේ ප්‍රදේශයේදී දුම්රියක වහලය මතින් ගමන් කළ පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබෙනවා.

අද (12) උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මෙම අනතුර සිදු ව ඇති අතර අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර ඔහු වයස අවුරුදු 20ක පමණ තරුණයෙකු බවට වාර්තා වේ.

අධික තදබදය ⁣හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය මතට ගොඩවී තිබෙනවා.