― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsනඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා අතුරුදන් වෙලා

නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා අතුරුදන් වෙලා

යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ 50ක තොගයක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි.

මේ බව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු භාරගන්නා රෙජිස්ටාර්වරයා විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර කිසිවෙකු විසින් මෙම කේරළ ගංජා තොගය සොරාගෙන යන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

පොලීසිය පවසන්නේ මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ මෙම නඩු බඩු කාමරය පිහිටා ඇති බවයි.