28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි වාහන ආනයනයට කැබිනට් අනුමැතිය

විදුලි වාහන ආනයනයට කැබිනට් අනුමැතිය

විදුලි වාහන ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අද (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව රේගු ගාස්තු රහිත අමෙරිකානු ඩොලර් 30,000 නොඉක්මවන මුදලකට විදුලි වාහන ආනයනය කිරීමට තීරණය කර ඇත.

ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.