31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගංවතුරෙන් ලිබියාවේ 2900ක් ජීවිතක්ෂයට

ගංවතුරෙන් ලිබියාවේ 2900ක් ජීවිතක්ෂයට

නැගෙනහිර ලිබියාවට බලපෑ ඩැනියෙල් සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,900 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 2500ක් පමණ වන බවත් මෙම සුළි කුණාටු තත්තවය හේතුවෙන් තවත් පුද්ගලයින් 7000ක් පමණ අතුරුදන් වී ඇති බවත් වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩනර් ප්‍රදේශයේ ජලාශයක වේලි දෙකක් කැඩීයාම හේතුවෙන් මෙම ගංවතුර තත්වය ඉහළ ගොස් ඇති බවයි.

පවතින ගංවතුර තත්ත්වයත් සමග එරට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.