23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා අතුරුදන් වෙලා

නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා අතුරුදන් වෙලා

යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ කේරළ ගංජා කිලෝ 50ක තොගයක් අස්ථානගත වී ඇති බව තෙලිප්පලේ පොලිසිය පවසයි.

මේ බව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු භාරගන්නා රෙජිස්ටාර්වරයා විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර කිසිවෙකු විසින් මෙම කේරළ ගංජා තොගය සොරාගෙන යන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

පොලීසිය පවසන්නේ මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ මෙම නඩු බඩු කාමරය පිහිටා ඇති බවයි.