― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsIMF නිලධාරි කණ්ඩායමක් ළඟදීම දිවයිනට

IMF නිලධාරි කණ්ඩායමක් ළඟදීම දිවයිනට

ලබන 14 වැනිදා සහ 27 වැනිදා අතර දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) විධිවිධානය පිළිබඳ පළමු සමාලෝචනය පිළිබඳව ශ්‍රී ලංකාවේ නිලධාරීන් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ (11) තහවුරු කළේය.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් මත ආර්ථික බලපෑම අවම කිරීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සහ පාලනය සහ වර්ධන විභවයන් ශක්තිමත් කිරීම EFF සහයෝගී වැඩසටහනේ අරමුණයි.