27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිළවුන්ටත් වඳ සැත්කම් කිරීමේ යෝජනාවක්

රිළවුන්ටත් වඳ සැත්කම් කිරීමේ යෝජනාවක්

රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ මාතලේ, ඕවිලිකන්ද – මකුලේමඩ ගොවි නියෝජිතයන් හමුවූ අවස්ථාවේදීයි.

දිනෙන් දින උග්‍ර වන රිළා උවදුරට පිළියමක් ලෙසයි ඔහු මෙම යෝජනාව සිදු කර ඇත්තේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රිළා උවදුර මේ වන විට ලංකාව පුරාම ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් නිවෙස්වල බත් මුට්ටි පවා උස්සාගෙන යන තත්ත්වයට පත්ව ඇති බවත්ය.