27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිරෝධතාවයක් අතරතුර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

විරෝධතාවයක් අතරතුර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බණ්ඩාරගම හෝටලයක මළ අපද්‍රව්‍ය බොල්ගොඩ ගඟට මුදාහැරීමට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානය පෙන්වීමට ගිය පුද්ගලයෙකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම බොල්ගොඩ පදිංචිව සිටි 52 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් පිරිසක් අදාළ හෝටලය වෙත පැමිණ සිටි අවස්ථාවේදී තවත් ගම්වාසින් පිරිසක් සමග එහි පැමිණි මියගිය පුද්ගලයා මෙලෙස මළ අපද්‍රව්‍ය බොල්ගොඩ ගඟට මුදාහැරීමට එරෙහිව විරෝධය පළකරන අවස්ථාවේ ඔහු මෙලෙස මියගොස් තිබෙනවා.