29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නව මහ කොමසාරිස්වරයෙක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නව මහ කොමසාරිස්වරයෙක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නව මහ කොමසාරිස්වරයෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව දැනට බෙල්ජියමේ ඉන්දීය තානාපතිවරයා ලෙසට කටයුතු කරන ශ්‍රී සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ මීළග ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙසට පත් කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඔහු ඉක්මනින්ම මෙම පත්වීම භාර ගැනීමට බලාපොරොත්තු වන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මේවන විට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙසට ගෝපාල් බග්ලේ කටයුතු කරනවා.