30 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් - Breaking news

නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් – Breaking news

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මොහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේ මන්ත්‍රීවරයා සැප්තැම්බර්ම්බ 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.