31 C
Colombo
Sunday, May 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දීය නළු ප්‍රභූදේවා ලංකාවට

ඉන්දීය නළු ප්‍රභූදේවා ලංකාවට

ඉන්දීය ප්‍රසිද්ධ රංගන ශිල්පී ප්‍රභූදේවා ලංකාවට පැමිණ තිබේ.

ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘මුසාසි’ චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහායි ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

Sඅම් ර්‍ඔඩ්‍රිගුඑස් විසින් මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇති අතර ප්‍රභූදේවා ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන බවයි වාර්තා වන්නේ.