31 C
Colombo
Friday, May 9, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහරක් කටාට උදවු කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

හරක් කටාට උදවු කළ කොස්තාපල්ගේ වැඩ තහනම්

හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීමට ආධාර උපකාර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මූලස්ථානය පවසන්නේ හරක් කටාට දමා තිබූ අත් විලංගු ලිහිල් කර ඔහුට පලා යාමට උත්සහ කිරීමෙන් පසු සැකකාර කොස්තාපල්වරයා ඉකුත් 10 වැනිදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගොස් තිබූ බවයි.