26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමුම්බායි ගුවන්තොටුපොළ තාවකාලිකව වැසෙයි

මුම්බායි ගුවන්තොටුපොළ තාවකාලිකව වැසෙයි

ඉන්දියාවේ මුම්බායි ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (15) විශාඛාපට්නම් සිට පැමිණි ලියර් ජෙට් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් පථයේදී ලිස්සායාම නිසා ගුවන්තොටුපොළ මෙලෙස වසා දමා ඇති බවයි.

අධික වර්ෂාව මැද ගුවන් යානය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගුවන් යානය ලිස්සායාම නිසා ඇතිවූ අනතුරින් මගීන් 06 දෙනෙකු සහ ගුවන් නියමුවා හා සහායක ගුවන් නියමුවා වහාම රෝහල්ගත කර තිබේ.