27.2 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරක් කටා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හරක් කටා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

ශරීරයේ තිබූ සීරීම් තුවාල හා හෘදයාබාධ තත්වයක් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා හරක් කටා ඊයේ (14) රෝහල්ගත කරනු ලැබීය.

කෙසේ වෙතත් යළිත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබෙනවා.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා මීට දින කිහිපයකට පෙර උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගිනි අවිය උදුරාගෙන පලායාමට උත්සාහ කළා.

එම අවස්ථාවේ සිදුවූ පොර බැදීමෙන් ඔහුට සීරීම් තුවාල සිදුව ඇති බවටයි මේ සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු දැක්වූ අවස්ථාවේ හරක් කටාගේ නීතීඥයන් සඳහන් කර ඇත්තේ.