32.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් නියමුවන් 60ක් සේවයෙන් ඉවත් වෙලා

ගුවන් නියමුවන් 60ක් සේවයෙන් ඉවත් වෙලා

පසුග්ය වසරේදී පමණක් ගුවන් නියමුවන් 60කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඔවුන් ඉවත්වීමෙන් ඇති වූ ගුවන් නියමු හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවාගැනීමට කටයුතු කරන බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ සඳහා රජයේ අනුමැතියද හිමිව ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් පැවසුවේ.