25 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldWhatsapp අලුත් වෙයි

Whatsapp අලුත් වෙයි

මෙටා සමාගමේ හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් වට්සැප් නව යාවත්කාලීන කිරීම පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනන්වා.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා නාලිකා පහසුකම ලබාගත හැකි බවයි.

මේ හරහා නව නාලිකා දහස් ගණනක් හඳුන්වා දී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.