26 C
Colombo
Wednesday, February 12, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsචැනල් 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

චැනල් 4 චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබ්වි.

මෙම කමිටුවට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම්, විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ.සී.එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතිඥ හර්ෂ සහ ඒ.ජේ සොයිසා ඇතුළත්ය.