29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනියඟයෙන් වගා බිම් අක්කර 66,234කට හානි

නියඟයෙන් වගා බිම් අක්කර 66,234කට හානි

නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේ දී වී වගාවට හා අනිකුත් බෝග වගාවන් අක්කර 66,234කට අධික ප්‍රමාණයකට හානිවී තිබේ.

ඉන් ගොවීන් හැට හත්දහස් හාරසිය අට දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ය.

එම ප්‍රමාණය අක්කර දහසය දහස් නවසිය අනුදෙකකට අධිකයි.