27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදයි

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදයි

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදට (16) යෙදී තිබෙනවා.

අද සිට සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය ආරම්භ වනවා.

එයට සමගාමීව වරාය නගරයේ කෘතිමව සකසන ලද වෙරළ තීරයේ සිදුවන සැලසුම් පිළිබඳ වැඩසටහනක් සිදු කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.