31.1 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉතාලියේ භූ කම්පනයක්

ඉතාලියේ භූ කම්පනයක්

මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙස සටහන් වී ඇති බවයි.

මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් මෙම භූ කම්ප්නය සිදුව ඇති අතර භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා, දුම්රිය ගමනාගමන කටයුතුද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

භූ ල්කම්පනයෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.