23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ වරායේ නරක් වූ බිත්තර කන්ටේනර් 02ක් - අසේල සම්පත්

කොළඹ වරායේ නරක් වූ බිත්තර කන්ටේනර් 02ක් – අසේල සම්පත්

කොළඹ වරායේ නරක් වූ බිත්තර තොගයක් පවතින බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොළඹ වරායේ පවතින නරක් වූ බිත්තර සහිත කන්ටේනර් 2 විනාශ කිරීම සම්බන්ධයෙන් බලධාරීන් වහාම ප්‍රකාශයක් සිදු කළ යුතු බවයි.