29.5 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාමික වෛද්‍යවරු සේවයට බඳවා ගැනීම ලබන සතියේ

විශ්‍රාමික වෛද්‍යවරු සේවයට බඳවා ගැනීම ලබන සතියේ

වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු යළි සේවයට බඳවා ගැනීම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව කොන්ත්‍රාත් පදනම මත එම විශ්‍රාමික වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීමටයි සැලසුම වී ඇත්තේ.

මෙලෙස විශ්‍රාමික වෛද්‍යවරු සේවයට ගැනීමේ දී ඔවුන්ගේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන බව ද සඳහන්.