29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුරකථන සොරකම් කළ දෙදෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

දුරකථන සොරකම් කළ දෙදෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

බස් රථවල ජංගම දුරකථන සොරාගත් සැකකරුවන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සොයා ගත් බවයි.

මෙම සැකකරුවන් විසින් සොරාගත් ජංගම දුරකථන 7ක්ද වැඩිදුර විමර්ශනවලදී සොයාගෙන ඇති අතර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.