― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsලබන යල කන්නයේත් නියඟයක් ගැන රතු එළියක්

ලබන යල කන්නයේත් නියඟයක් ගැන රතු එළියක්

ලබන වසරේ යල කන්නයේදීත් වියළි කාලගුණ තත්වයකට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අගවා තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මේ හේතුවෙන් එම තත්ත්වයට මුහුණ දෙමින් නියමිත කාලයට වගා කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) හම්බන්තොටදී ගොවීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය.

නියඟය හේතුවෙන් මෙවර යල කන්නයේදීත් අක්කර හැට දහසකට වැඩි වගා ප්‍රමාණයක් විනාශ වී තිබේ.