31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්

තායිවානයෙ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.1ක් ලෙස සටහන් වී ඇති අතර මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 171ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

භූ කම්පනයෙන් සිදු වූ අලාභය පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.