26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ප්‍රතිව්‍යුහගතකරණ වාර්තාව ලබන මස කැබිනට් මණ්ඩලයට

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණ වාර්තාව ලබන මස කැබිනට් මණ්ඩලයට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන මස මුල කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි.

එහි සභාපති කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර සඳහන් කළේ කමිටුව අද (20) යළි රැස්වන බවයි.

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනා ඇතුළත් අවසන් වාර්තාව ලබන මස අග කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතයි.