27.2 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකහ උණ එන්නත් මෙරට තිබුණේ නැහැ - කෙහෙළිය

කහ උණ එන්නත් මෙරට තිබුණේ නැහැ – කෙහෙළිය

කහ උණ රෝගය සඳහා ලබා ගත යුතු එන්නත පසුගිය අප්‍රේල් මස සිට රට තුළ නොතිබූ බවත් එම එන්නත ගෙන්වීමට කිසිම සැපයුම්කරුවකු ඉදිරිපත් නොවූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

සමගි ජන බලවේගය මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කෙසේනමුත් සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත්ව යුනිසෙෆ් ආයතනයෙන් ඉල්ලීමක් කර එන්නත් 2000ක් ලබා ගැනීමට ක්‍රියා කළ බව ඇමැතිවරයා පැවසීය.