27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනවසීලන්තයේ භූ කම්පනයක්

නවසීලන්තයේ භූ කම්පනයක්

නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණ අද (20) උදෑසන මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.

රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සඳහන් වූ භූ කම්පනය නවසීලන්තයේ බොහෝ ප්‍රදේශවලට දැනී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේනමුත් මෙම භූ කමපනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.