වන අලි ප්රහාරයකින් අද (20) අලුයම දෙදරු මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, මහවිලච්චිය යාය 4 ප්රදේශයේ පදිංචි දෙදරු මවක් බවයි පොලීසිය පවසන්නේ.
ඇය නිවසේ සිට වැසිකිළිය වෙත යාමේදීයි ඇය මෙම වන අලි ප්රහාරයට ගොදුරු වී ඇත්තේ.