24.5 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාව කැනේඩියානුවන්ට වීසා දීම අත්හිටුවයි

ඉන්දියාව කැනේඩියානුවන්ට වීසා දීම අත්හිටුවයි

ඉන්දියාව කැනඩා ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කැනඩාවේ සික් නායක Hardeep Singh Nijjar ට වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස ඉන්දීය රජය සිටිය හැකි බව එරට අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කිරීම නිසා ඇතිව ඇති මත ගැටුම් මධ්‍යයේ ඉන්දියාව මෙලෙස කැනේඩියානු පුරවැසියන් සඳහා වීසා බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව සැප්තැම්බර් 21 වැනිදා සිට වීසා අත්හිටුවීම ක්‍රියාත්මක කරන බවයි ඉන්දියාව පවසන්නේ.