― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsසිසුවියකට හදි කළ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

සිසුවියකට හදි කළ පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

පාසල් සිසුවියකට අතවර කළ පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ කිතුල්ගල පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් පරිකෂකවරයෙකුගේ බවයි වාර්තා වන්නේ.

මොහු විසින් පෞද්ගලික බස් රථයක යමින් සිටි පාසල් සිසුවියකට අතරවර කර ඇති අතර යටියන්තොට පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් භාරයට ගත් බවයි පොලීසිය පවසන්නේ.