27.2 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනයන සීමා ඇත්තේ නිෂ්පාදන 279කට පමණයි

ආනයන සීමා ඇත්තේ නිෂ්පාදන 279කට පමණයි

ආනයන සීමා කිරීම් අදාළ වන්නේ භාණ්ඩ 279කට පමණක් බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

විදේශ විනිමය හිඟය හේතුවෙන් ආනයනික භාණ්ඩ 1,467ක් තහනම් කළ බවයි ඔහු දැනුම් දුන්නේ.

එමෙන්ම බස් රථ සහ ට්‍රක් රථ සඳහා පනවා තිබූ ආනයන සීමා ද ඉවත් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.