31.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාසල් නිල ඇඳුම්වලට ප්‍රතිපාදන දීමට චීනය එකඟ වෙයි

පාසල් නිල ඇඳුම්වලට ප්‍රතිපාදන දීමට චීනය එකඟ වෙයි

ලබන වසරේ පාසැල් නිල ඇඳුම් සඳහා වැය වන සියලු මුදල් ලබා දීමට චීනය එකඟ වී තිබේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයනත් මහතා මේ බව සඳහන් කළා.