31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනෙකු පලා යයි

පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනෙකු පලා යයි

වීරවිල එළිමහන් සිර කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් දෙදෙනෙකු පලා ගොස් තිබේ. 

පලා ගොස් ඇත්තේ කොළොන්නාව හා කැළණිය වනවාසල පදිංචි 27 හා 29 හැවිරිදි රැඳවියන් දෙදෙනෙකි. 

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී ඇතැයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ය.