― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆාරිස් හැඩාඩ් ස්වෝස් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ දුප්පතුන් සහ අවදානමටලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා වන ප්‍රතිසංස්කරණ සඳහා ලෝක බැංකුව අබණ්ඩව සහාය දැක්වීම ඒ මහතා විසින් මෙහිදී නැවත තහවුරු කර තිබේ.